දේශීය පුවත්
මාස දෙකක් තුළ රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙනවා – ප්‍රසන්න රණවීර
ඉකුත් මාස දෙකක කාලය තුළ පමණක් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා...
දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන්න – අගමැති ආසියානු රටවලින් ඉල්ලයි
ආදායම සාධාරණ ලෙස බෙදීයන දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා...
රුපියල් 65 සිට රුපියලට බැස්සවූ බද්ද ගැන නිවේදනයක්
ආනයනික GR 11 වර්ගයේ සම්බා සහල් සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ආහාර උද්ධමනය ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට උද්ධමනය මාර්තු මාසයේදී සියයට දශම 09...
කෙහෙලිය යළි රිමාන්ඩ්
ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු සැකකරුවන් සියලු...
කොළඹ ටයර් කඩයක ගින්නක්
ආමර්වීදියේ ටයර් කඩයක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් මේ...
පේරාදෙණිය සරසවි සිසුන් පිරිසක් එවරස්ට් තරණයට සූදානම්
පේරාදෙණිය සරසවියේ විද්‍යාර්ථීන් හය දෙනෙකු එවරස්ට් කන්ද තරණය කිරීමේ අභියෝගයට සූදානම්ව සිටිනවා. ලබන අප්‍රේල්...
රන් මාලයක් කොල්ලකෑ අඹුසැමි යුවළක් අත්අඩංගුවට
කුළී ගමනක් යන මුවාවෙන් ත්‍රීරෝද රථ රියදුරෙකු පිළියන්දල ප්‍රජා මණ්ඩල මාර්ගයට රැගෙන විත් ඔහුගේ...
පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණයට ජපන් ආයෝජනයක්
පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය යළි පනගන්වන්නට ජපන් ආයෝජකයෙක් ඉදිරිපත්ව සිටිනවා. ඊට අදාළ ගිවිසුමට අත්සන්...
කෙහෙළිය අධිකරණයට
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අද (28) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.